[Intro]
Em Bm Am D
Em Bm Am D
Hold D
[Verse]
Em Bm
සීරු නු හදවත පෙලා
Am Bm
ආඩම්බර කම් එපා
Em Bm
රෑ අඳුරේ මා දවා
Am Bm
ආගන්තුක කම් එපා
Em Bm
යලි සිහි වේවි රිදවුම් දිදී රෑ පුරා
Am Bm
රෑ හාදකම් යලි නෑ
Em Bm
ඔබ ගාවින්ම මිහිදන් අතීත් තියා
Am Bm
සමුගන්න බෑ හිත නෑ
[Chorus]
C Bm
මැරුණු හිතේ ඉඩ ඉල්ලා
Am Bm
නෑවිත් හිඳින්නම් සොයා
C Bm
පැහැදුල් කතා...
C D
නෑසී ගියා...
[Instrumental]
Em Bm Am Em
Em Bm Am Bm Em
[Verse]
Em Bm
ලංවී දැවටී මාගේ
G Bm
උන්නා ඒ කාලේ
Am D
මතකයි ආදරෙන්
G Bm
සැනසුනා...
[Chorus]
C Bm
මැරුණු හිතේ ඉඩ ඉල්ලා
Am Bm
නෑවිත් හිඳින්නම් සොයා
C Bm
පැහැදුල් කතා...
C D
නෑසී ගියා...
[Instrumental]
Em Bm Am Bm
Em Bm Am Bm
[Verse]
Em Bm
මං තනියෙන් වාගේ
G Bm
දැනෙනා මේ හැන්දෑවේ
Am D
ඔබ නෑ දැන් දුරයි
G Bm
වෙන්වෙලා...
[Outro] x2
C Bm
මැරුණු හිතේ ඉඩ ඉල්ලා
Am Bm
නෑවිත් හිඳින්නම් සොයා
C Bm
පැහැදුල් කතා...
C D
නෑසී ගියා...
Tags: easy guitar chords, song lyrics, Anushka Udana
