[Intro]
G Em C D
G Em C D
[Verse 1]
G Em C D
වළාකුලෙන් පාවී ඇවිත් ගීයක් ලියා මාගේ ලෙයින්
G Am C D G
කතරේ කෙළවර සොයා යන්නේ තනියම ඔයා
[Chorus]
G D C D
සසරෙන් ආ මිතුරා.... කොහෙද නැවතත් සැඟවුනේ
G D C D G C
අහසෙන් ආ ඇරයුම්.... රැගෙන තනිකලා මා මිහිතලේ
C D G
ඇයි මා හා තනිකළේ
[Interlude]
G Em C D
G
[Verse 2]
G Em
යලි එන හෙටක් යන තැන හිතක්
C D
මැරි මැරී සිටිත් කල්පාන්තයක්
G Am C D G
ක්ෂිතිජේ කෙලවර සොයා එන්නම් හමුවනතුරා
[Chorus]
G D C D
සසරෙන් ආ මිතුරා.... කොහෙද නැවතත් සැඟවුනේ
G D C D G C
අහසෙන් ආ ඇරයුම්.... රැගෙන තනිකලා මා මිහිතලේ
C D G
ඇයි මා හා තනිකළේ
[Interlude]
G Em C D
G Em C D
G Em C D
G Em C D
[Verse 3]
Fm Cm
නිම්තෙරක් නොපෙනෙන මාරුතේ
Fm Cm
සංහිදවී ඔබ ඈතින් පෙනේ
B C
මා එනකන් මගබලමින් ඇතේ
D E
එතරවන්නට පෙර තොටුපලේ
[Bridge]
A E D E
සසරෙන් ආ මිතුරා.... කොහෙද නැවතත් සැඟවුනේ
A E D E A
අහසෙන් ආ ඇරයුම්.... රැගෙන තනිකලා මා මිහිතලේ
[Outro]
D C#m A D E D E A
ඇයි මා හා තනිකළේ.... ඇයි මා හා... තනිකළේ...
Tags: Easy chords, guitar chords for, chords of a song, song lyrics by Methun SK
